2012 නව වසරට ඔබව සාදරයෙන් පිලිගන්නවා | visit sinhala blog reder for more

කණ්ඩින ජාතකය | සම්බුද්ධ ජයන්තිය වෙනුවෙනි


තවද එක් සමයක තිලෝගුරු බුදු රජාණන් වහන්සේ සැවත්නුවර ජේතවනාරමයෙහි වැඩවෙසෙන කල් හි කාන්තාවක් කෙරෙහි සිත බැදුනු භික්ෂුනක් අරබයා මෙසේ වදාල සේක.
     යටගියදවස මගධ නම් රටේ මගධ  නම් රජ කෙනෙකු දැහැමින් රටපාලනය කරන්නටවිය.මෙම රටේ වැසියන් වගා කරන කල්හි මුවන්ට උපද්ර ව වන්නේය එමනිසා මුවන්  වන සිමාවෙන් ඔබ්බට නොගියේය.නමුදු එක් මුවෙකු අසල ගමක මුවැත්තියකට සිතබැදි  ඈ සමග ගමදෙසට යාමට සැරසුනි.මුවැත්තිය ගමදෙසට නෙයන ලෙස තරුණ මුවාට පැවසුවද  එය නොතකා ඉදියටම ගියහ. මුවැත්තියට අනතුර පිලිබද ඉව වැටී මුවා පසුපසු ගමන් ගන්නටවිය. එකෙනෙහිම මිනිසෙකුගේ හිසැරයකින් මුවා මැරි වැටුනේය. මුවැත්තිය වනයට පලාගියේය. ස්ත්රික සේවනයට ගිජු විමෙන් දුක් කම්කටොලු වලට මුහුනපෑමට සිදුවන බව බුදුරදුන් වදාල සේක.

0 comments:

Post a Comment

‍ඔබේ නිදහස් වටිනා අදහස්ම පමනක් දමන්න.අපිට ඒවා හරියට වටිනවා